Thursday, September 13, 2012



පැල් කවි

අතීතයේ අපේ මුතුන් මිත්තෝ ජීවිතාව කර ගත්තේ බොහෝවිට ගොවිතැනය. ඔවුහු ගොයම් කෙත හෝ හේන රැක ගැනීමේ අරමුණින් රාත්‍රී කාලයේ පැල් රැක්කෝය. ගස් මුදුන් වල සාදා තිබුණු පැලට නැග ගැනීම සඳහා දිග ඉණිමගකි පැළට නැගීමට පෙර රාතී්‍ර කාලය එළිවනතෙක් දැල්වීම සඳහා විශාල දර කොටන් දමා මැලයක් ගැසුවෝය ඉන්පසු ගෙදරින් ගෙන ආ බත්මුල ද කා රාතී්‍ර කාලය නිදි වරජිතව ගත කිරීමට සුදානමz වෙz කෙත් යාය හා හෙන් යාය ඈතට ඈතට විහිදි යයි
හැම කෙතකම හැම හේනකම පැලකි එක පැලකින් කවියේ එක පදයක් කියන විට ඊළග පැලෙන් ඊළග පදය කියැවෙz මෙසේ තරගZයට පවසන සී පද රාවය එළිවනතෙක් යාය පුරා පැතිරි යයි වල් අලින්ගෙන් ඌරන්ගෙන් ඉත්තෑවන් ගෙන් ඌරුමීයන්ගෙන්  අස්වැන්න ඛෙරා ගැනිමට මහා දුෂ්කර කි්‍රයාවක් කිරීමට ගොවියාට සිදුවෙ එහෙත් ඒ දුෂ්කරතාවය හා නිදිමත  ඔවුන් මග හරවා ගන්නේ පැල් කවියෙනි   


ඉර වර වර ඉර වර වර        වළල්ලා
සඳවර වර සඳ වර වර      වළල්ලා                                                             
පෑදි දියට බොර දියරක්      වරෙල්ලා                                                      
සීපද කියන අය කවුරුත්     වරෙල්ලා

පෙර කලේ තැනු පැල දැන්    දිරාලා                                                              එම කලේ බැඳපු වැට ගොනු   කඩාලා                                                
 පැල පතේ ගොයම් රෑ රැක  බලාලා                                                       නිදිමතේ කියමු පැල්කවි       ගොතාලා